පොලොන්නරුව පුරාවිද්‍යා ස්මාරක අතර ඉතා සුවිශේෂී නිර්මාණයක් ලෙස නෙළුම් පොකුණ හැදින්විය හැකිය.එකෙනකට වෙනස් වන ඉහළ සිට පහළට කුඩා වන ආකාරයෙන් නෙළුම් මලක පෙති ලෙස හැඩති වේදීකා 08න් මෙම පොකුණ සමන්විත වේ.ඉතා හොදින් ඔපමට්ටම් කරන ලද ගල් පුවරු එකිනෙකට ඉතා සියුම් ලෙස සම්බන්ධ කර මෙම පොකුණ නිර්මාණය කර ඇත.පොකුණ වටා ඊට සම්බන්ධ වන ලෙස ගඩොලින් වේදිකාවක් නිර්මාණය කර තිබේ.මෙවැනි පොකුණු අටක් ජේතවනාරාම විහාර සංකීර්ණයේ ඉදි කළ බව සදහන් වේ.
Subscribe to:
Post Comments (Atom)
තවමත් සොයා ගැනීමට නොහැකි වූ දෙවන ගජබා රජුගේ මණ්ඩලගිරි ගල් සන්නස
පොලොන්නරු රාජධානි සමයේ මහා පරාක්‍රමබාහු රජු හා දෙවන ගජබා රජතුමා අතර මැදිරිගිරියේ දී ඇති වූ ගිවිසුමක් පිළිබදව වංශ කතාවල සදහන් වේ..නමුත් එම ග...

-
දැනට ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස ගල්පොත සෙල්ලිපිය හැදින්විය හැකිය.නිශ්ශංක මල්ල රජතුමා විසින් පොතක් මෙන් විශාල ගලකින් සකස...
-
දිඹුලාගල විහාරයේ සිට සැතපුම් 04 ක් පමණ දුරින් පිහිටි පුල්ලිගොඩ අතීත ලාංකීය සිතුවම් කලාව පිළිබද විදහා පාන තවත් ඓතිහාසික ස්ථානයකි.මෙහි ඇති ගල්...
-
පොලොන්නරුව පුරාවිද්‍යා ස්මාරක අතර ඉතා සුවිශේෂී නිර්මාණයක් ලෙස නෙළුම් පොකුණ හැදින්විය හැකිය.එකෙනකට වෙනස් වන ඉහළ සිට පහළට කුඩා වන ආකාරයෙන් නෙ...
No comments:
Post a Comment